أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ ﴿١﴾
විනිශ්චය දිනය බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?
මුල් පිටුව›තෆ්සීර්›Al-Maa'un (107)
මක්කී · 7 වාක්‍ය
أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ ﴿١﴾
විනිශ්චය දිනය බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ ﴿٢﴾
ඔහු අනාථයා දැඩි අවශ්යතාවයකින් පෙළෙන විට ඔහුට උපකාර කිරීමෙන් වළක්වාලයි
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿٣﴾
දිළිඳුන් හට ආහාර සැපයීමට තමන් උනන්දු නොවන අතරම ඒ සඳහා අන් අයව දිරි නොගන්වයි. فويل للمص لين
فَوَيْلٌۭ لِّلْمُصَلِّينَ ﴿٤﴾
එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන්ට විනාශය හා දඬුවම ඇත
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ ﴿٥﴾
එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ ﴿٦﴾
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයන් හා ක්රියාවන් මුනිච්චාවට කළ අයවලුන් වේ.තවද ඔවුන් අල්ලාහ්ට පමණක් යන ඒකායන චේතනාවෙන් ක්රියවන් සිදු නොකරන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ ﴿٧﴾
උදව් කිරීමෙන් හානියක් ඇති නොවන සුළු දෑ පවා අන් අයට දීමෙන් ඔවුන් වැළකෙති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත