මුල් පිටුවතෆ්සීර්Al-Falaq (113)

තෆ්සීර් Al-Falaq (113) — الفلق

මක්කී · 5 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ ﴿١﴾

අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි. من شر ما خلق

مِن شَرِّ مَا خَلَقَ ﴿٢﴾

වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද ومن شر غاسق إذا وقب

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ﴿٣﴾

සොර සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ් වෙත ආරක්ෂාව පතමි

وَمِن شَرِّ ٱلنَّفَّـٰثَـٰتِ فِى ٱلْعُقَدِ ﴿٤﴾

ගැටමත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා සූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි. ومن شر حاسد إذا حسد

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ﴿٥﴾

සිදු කරන යම් ක්රියාවක් තුළින් ඊර්ෂ්යාවක් ඇති වන්නේද එසේ ඊර්ෂ්යා කරන්නාගේ හානියෙන්ද මම ආරක්ෂාව පතමි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Falaq — الفلق

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා