قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ ﴿١﴾
(අහෝ ධර්ම දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවෙකු නැත
මුල් පිටුව›තෆ්සීර්›Al-Ikhlaas (112)
මක්කී · 4 වාක්‍ය
قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ ﴿١﴾
(අහෝ ධර්ම දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවෙකු නැත
ٱللَّهُ ٱلصَّمَدُ ﴿٢﴾
පූර්ණ හා අලංකාර ගුණාංග තුළ උපරිමයෙන්ම කීර්තියට පත් ප්රධානියා ඔහුය. සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත. لم يلد ولم يولد
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ ﴿٣﴾
ඔහු කිසිවකු ජනිත කළේ නැත. එසේම කිසිවෙක් විසින් ඔහුව ජනිත කරනු ලැබුවේද නැත. පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත. ولم يكن له كفوا أحد
وَلَمْ يَكُن لَّهُۥ كُفُوًا أَحَدٌۢ ﴿٤﴾
ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත