وَٱلْعَصْرِ ﴿١﴾
අසර් වේලාව - සවස යාඥා සමය - පිළිබඳ සහතික කොට ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි
මුල් පිටුව›තෆ්සීර්›Al-Asr (103)
මක්කී · 3 වාක්‍ය
وَٱلْعَصْرِ ﴿١﴾
අසර් වේලාව - සවස යාඥා සමය - පිළිබඳ සහතික කොට ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි
إِنَّ ٱلْإِنسَـٰنَ لَفِى خُسْرٍ ﴿٢﴾
නියත වශයෙන්ම මිනිසා යම් අඩුවක හා විනාශයක සිටියි
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَتَوَاصَوْا۟ بِٱلْحَقِّ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ ﴿٣﴾
නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට අන්යෝන්යව සත්යය පිළිබඳ උපදෙස් දෙමින්, ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත